සමහරවිට................,
ආදරේ කරන කාලෙදි
ඔයාට එයාව
එයාට ඔයාව
ෆෝන් Keypad එක වගේ...
පටන්ගත්ත ගමන් අලුත්ම Keypad එක
කොටන්න කොටන්න අකුරු මැකිල
බට්න් කැඩිල පිටට පැනල
එපාම වෙලා දානව අලුත් Keypad එකක්...
ආ....හ් නැද්ද ???
කුසල් ®








7 comments:
කුසල් අයියේ ඒ පරණ key pad 1 ට ආදරේ කරන ය ඉන්නවා. මොකද සමහරු අලුත් 1 දාගත්තට පෂෙඉ දෙන ගන්නේ අලුත් 1කෙ ඔර්ගිනල් ගතිය නේ කියල. නැද්ද මම අහන්නේ ?
අලුත් keypad දැම්මට text කරන්න පුරුදු උනේ පරණ keypad එකෙන් කොටල බව මතක තියාගන්න ඕනෙ...ආ..හ් නැද්ද?
eka eththa
:D මොකක් වුනාම මොකො කොටන්න තියනවනම්...:P
තේරෙයි හොට පැටලුනාම :P
key pad ekai phone ekai dekama ain karala touch screen ekak daganna aya inne ada kale....
ada kale inne phone ekai key pad ekai dekama ain karala touch screen ekak ganna aya.... lol
Post a Comment