පුන් පො දාටවත් අමතක නොවන
සඳ නැති අමාවකයේ
හදේ සැනසුම වූ ඔබව ...
ඒ සුන්දර වත කමල
රැදේවි මගේ මතකයේ සදහටම...
දුර ඇතක ඔබ පැයුවේ කිමෙයි කියා
මසිත විමසයි හැමදාම ...
ලබන්නට නොහැකි ඔබ
සැමදා අහසේ සුන්දරව
පායා දිලෙන යුරු
දැක සනසවන්නම් ..
සුසුම් පොදි පුරන
ඔබට ආදරේ කරන
මේ පුංචි හිත් පොඩ්ඩ......
`NSW`








0 comments:
Post a Comment