මට මේ ජීවිතේ එපා වෙලා
මැරෙනව මම දැන්
ඒත්...
ඒක ලේසි නෑ
කොහොම මැරෙන්නද
ඔයා මගෙ පණ කියන
හත් අට දෙනෙක් ඉන්න තැන...
කුසල් ®
වැළපෙන්න නොව, කියවා සැනහෙන්න මේ සිත් කවිය ...
කවිය මම... වැළපෙන්න නොව, කියවා සැනහෙන්න මේ සිත් කවිය...
2 comments:
කුසල් අයියා එච්චර වැඩකාරයද?
ඒක තමා බන්...මාත් කල්පනා කලේ
Post a Comment