Friday, October 19, 2012

ඔබ ...

නෙත් මායිමට ඔබ ඇවිදින්             ගියාම 
මා නෙත් අගින් දුක් කඳුලක්           ගලාම 
තනි උණු මගේ සිත අයෙත්            හඩාම
වැළපෙයි අපේ සෙනෙහස ගෙන          සිතාම




අතු අග  පිපුන මල් සුවද      හැම  දාම
විඳ ගන්න නොහැකි මුත් ලංවී    ඔය කුසුම
සිත නොම අවනතයි ඔබ දුටු      දා සිටම
කවිකම නැතත් කවි ලියවෙයි    ඔය නමට 

                                                NSW

5 comments:

සචිත් said...

අපුරුයි හද පිරි සුබ පැතුම් ... වසන්තයක් මෙන් පැතුම් මල් පුදිවා ජය

Unknown said...

කවි කම අපූරුයි මල්ලී...

Nipun sandaru said...
This comment has been removed by the author.
Nipun sandaru said...

බොහොම පින් අයියගේ වදනට...

emoney said...

patta machan

Post a Comment