හොරැහින්
බලා ඔය
නෙත්
හමුවී
නතර වේ
මොහොතක්...
හැගුමන්
දහසක්
මුදා හල
ඔය නෙත්
සැනකින්
බලාවි
වෙනතක්....







2 comments:
අදමයි ආවේ මේ ඉසව්වට තවත් කවි කෙතක්.
එන්න සමකය වටේ රවුමක් යන්න
(Y)
Post a Comment