Monday, October 22, 2012

අහිමි බලාපොරොත්තුව..

කඳුළු පිරුණත්
      දෙක ඔය නෙත් දෙක..
සිත ඉල්ලයි
       තව එකම එක වරක් ...
දැක ගන්න
       ඔය නීල තරු කැට...
ගත හැඩුවත්
       දැක ඔය වත  කමල 
හද අයදී 
         තව එකම එක වරක් ...
දෝතට ගෙන 
          සිප ගන්න ඔය මුව මඩල ..
නොලේබෙන බව 
          දැන දැනත් මේ පුංචි හිත ..
පන අරියි 
          තවමත් අහිවවූ ඔය නමට.. 
                                  ~NSW~(ප.ලි - ඇත්තටම මේක අද දන්නේ අපේ rayan සහෝදරයා වෙනුවෙන්. එයා තම අද මේක මගේ පොතෙන් තේරුවේ..)

6 comments:

සචිත් said...

කවි පද අතරෙ අපුරු තෙරුමක් තියනවා... ජය....

Rayan Amarasinghe said...

thanks macho...

Unknown said...

maxxa macha

Unknown said...

maxxa.....:)

Nipun sandaru said...

comment valata thanx machanla....

Akhila Mahanama said...

Maxxa machan

Post a Comment