Sunday, October 21, 2012

අදුරු අතීතය ...




ඔය මුව මඩල
 මත මැවුන
 ඒ  සිනා කැන්
කොහෙද අද මිතුරියේ 
 පෙම් ලොවේ 
මග නොදැන 
 අතරමන් වුවද ?? 
දැන් ඉතින් නොසිතපන්
  හැගීමට වහල් වී 
සීමාව පසු කල 

   ඒ අදුරු  අතීතය ...
                         NSW

7 comments:

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

ela ela malliiii

emoney said...

ela machan!!! sira ah!!! nice 1 :)

emoney said...

ela machan!!! sira ah!!! nice 1 :)

Nipun sandaru said...

thanx aiya

සචිත් said...

මෙන්න මට දැනුන විදිහ...

නිදන සයනේ
මුනින් තලාවට
යෙහෙන්
වැජබෙන
තිසර තන
යුග
පොවයි මී
විත
රුදුරු දන
හට ...............
රැයේ පුරහද
ගෙනෙයි
අම පැන්
නග්න සිරුරට
එත් .............
සිත නුබේ
වේලි යයි
පුර හදින්
කළුවර ...........
*** සචි***

Nipun sandaru said...

කවිකාරක් නේ ape scheeya ithin niyamai machooo thanx

Post a Comment