Monday, November 5, 2012

විෂකුරු දෑස්..




විෂකුරු දෑස්..


රුදුරු වදන්...



දිය රෑලි වන් දෑත්..


.
ඔබේ ආදරයද බියකරුය.


.
මරා දෑමිමක් වුවද..



මම ඔබේ ආදරයට ප්‍රිය කරමි....!


                                        තාරා

4 comments:

Unknown said...

පිස්සු හැදේයි....! :D

Unknown said...

පිස්සු හැදේයි....! :D

Jkb said...

මෙලෝ අයිඩියා එකක් එන්නෙ නැහැනෙ....
ඇත්ත කථාව

Unknown said...

"මරා දෑමිමක් වුවද..
මම ඔබේ ආදරයට ප්‍රිය කරමි....!" :) :) :)

Post a Comment