දෙපා වාරුව අහිමි වූ
ඔහුට..
දෙපා වාරුව ඇති
ඈ....
වරුවක් වනු දුටු
මගේ නෙත් අග
කඳුලක් ලැගුම් ගති
නොදෙනුවත්වම..
සැබෑ වූ
ප්‍රේමයේ අගය
අමතක කරා වී
ඔහුට
ඔහුගේ දෙපා
අහිමි වග නම්..
එයයි දිවියේ
කටු අතර සිනාවන
සුන්දරත්වය ....
NSW







1 comments:
ලස්සනයි මචං..
එයයි දිවියේ
කටු අතර සිනාවන
සුන්දරත්වය ....
Post a Comment