.jpg)
අහම්බයකින් ඔබ ලැබුනිද මට.
..
නැතිනම් දමා දුටුවේ සිහිනයක්ද...
එය මිරිඟුවක් ද..
කොනිති ගසාගෙන බැලුවෙමි මා අත..
නැහැ..!! එය ඇත්තක්..
දුටුවෙමි ඔය වත මා අසලම..
දුටුවෙමි ඔය මුව මා මුව අසලම..
ලං වී හුනිමි මා ඔබ ලඟම..
ඒ මතකයන් වේදනාවට මුලපුරනවා සොඳුරිය..
කන් දෙන්න මා හදට..
මතකද ඇසුවා ඔබ මගේ හද ගැස්ම..
ඒ හද ගැස්ම නවතින්න තැත්කරයි
දැන් දැන් ඔබ නෑ කියා මා අසල..
ඇතත් තව පද පේලි ගොතන්නට..
කඳුළු නැගෙයි මා නෙත් පිරෙන්නට...
දින තිස් එකක් හිඳිමි තවත් බලාගෙන..
ප්‍රාතිහාර්යයක්ම සිදුවන්නට පතාගෙන...
එන්න ඔබ..
දෑත් දිගු කර හිඳිමි මඟ බලාගෙන..







2 comments:
maxaaaaaaaa
පතමි ඔබට එවන් දුකක් නොවී අශ්චර්යයක්ම වන්නට ...
Post a Comment