සත්තයි මගේ අම්මේ
අඩනකොට කිව්වා හැමදේම වෙන්නෙ හොදටනේ කියලාහිනාවෙනකොට කිව්වා හැමදාටම හිනාවෙන්න කියලා
යනකොට කිව්වා පරිස්සමින් ගිහින් එන්න කියලා
එනකොට කිව්වා ඇයි ඔයා අද පරක්කු කියලා
බෑ කියනකොට කිව්වා තව පාරක් හිතලා බලන්න කියලා
හා කියනකොට කිව්වා ඔයා මන් කියන දේ කරන්න කවදාවත් වරදින්නේ නෑ කියලා
බලනකොට කිව්වා හැමදේම දකින්න ඒ හැමදේම හොදත් නෑ නරකත් නෑ කියලා
අහනකොට කිව්වා ඒක මටත් අහන්න දෙන්න කියලා
පරදිනකොට කිව්වා ජේසු ඔයාට යන්න පාර පෙන්නයි කියලා
දිනනකොට කිව්වා තව තව ඉස්සරහටම යන්න කියලා
....
හැමදාටම ඔයාගේ ලගින්ම ඉන්නම්
මම වෙනුවෙන් දකින හීන ඇත්තක් කරන්නම්
සත්තයි මගේ අම්මේ .... :) :)

Oshanka-

.jpg)

.jpg)